බුවාගෙ ක්‍රිකට් අනාවැකි දෙකක් ගොඩ , ලොකුම අනාවැකියත් එක්ක . ඉස්සරහට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි ලෝක කුසලානය ගැන , කොහොම උනත් මේ ලිපිය ලියන්නෙ කැන්ගරුවන්ගෙ ක්‍රිකට් අධිරාජ්‍ය බිඳ දැමූ අපේ අසල් වාසීන් වෙනුවෙන් නැගෙන සතුටට .
ලෝක කුසලාන තුනක ජයක් වගේම ලෝක කුසලාන 4කම අවසන් තරඟයට සහභාගීවූ කණ්ඩායම විදිහට ඕස්ට්‍රෙලියානු කණ්ඩායම තබාගත් වාර්තාව අද අවසන් උනා , ඒ ඉන්දියානු කණ්ඩායමේ සුපිරි දක්ෂතා හමුවේ . මම හිතන්නේ මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු උන දෙයක් . ඉතින් ඕස්ට්‍රෙලියානුවන්ගේ ක්‍රිකට් අධිරාජ්‍යය බිඳ දමපු මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුක ඉන්දියානු කණ්ඩායමට ශ්‍රි ලාංකීය ක්‍රිකට් ලෝලියෙකු විදිහට බොක්කෙන්ම සුභ පතන්න බුවා කැමතියි . මේ ජය ග්‍රහන ගැනත් ඊලඟ තරඟ ගැනත් ගොඩක් දේ කතා කරන්න තියනව , ඒත් ඒ දේවල් මම පසුවට තියනව මේ වටයෙ අනික් තරඟ දෙකත් ඉවර වෙනකන් .
අවසාන වශයෙන් ඉන්දියාවෙ මේ ජයග්‍රහනයෙ සුපිරි විරුවා වූ යුවරාජ් සිං හටත් මගේ ආචාරය පුදකර සිටිනවා , අවසන් පූර්ව තරඟ දෙකට කලින් ලියන ලිපියෙන් මේ ගැන වැඩි දුරටත් කතා කරමු , කලින් ලියපු ක්‍රිකට් අනාවැකි ලිපියට මෙතනින් යන්න පුලුවන් , අපේ කොල්ලන්ටත් මේ වගේ ආඩම්බර කාර ජයක් ලබන්නට හැකිවේවායි කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා!

thanks saho mage pathumath ekamay
ReplyDeleteමගෙනුත් ඔන්න සුබපෑතුම්...එක නෙමයි මචෝ අර නිලියක් ඇදුම් ලිහනලා ඉන්නවා කිවා නෙද වෑඩේ කොරාද දන්නෑ ඉයේ..හ්ෆොයි ලජ්ජවේ බෑ..
ReplyDeleteඉකේයියා.....සෝනම් නිරුවතින් ඉදීවි දැන්
ReplyDeleteෆයිනල් දිනුවොත් නේද ඒ සීන් එක කරනවාය කිව්වෙ ???/
ReplyDeleteඉන්දියාවේ පොරවල් මට හිතෙන්නේ පකිස්ථානයටත් කොහොම හරි ගහයි. මොකද උන්ට මැච් එක පැරදුනොත් ගෙවල් ගිනි තියන එක, අන්තර්ජාලය පුරා උන් ක්‍රිකට් ගහනවට වඩා වෙන ජොබ් කරන එක හොදයි කියල පින්තූර බෙදාහරින එක මතක් වුනාම නිකම්ම බැට් කෙරේවි.මතකනේ ගියපාර දෝනි රිලව් නටවන්න තමයි හොද කියල එහෙමත් PHOTO තිබුනේ...
ReplyDelete@දිනේශ් දීපාල් - එහෙමත් කතාවක් තියනව තමයි :D , කොහොමටත් ඉන්දියාවෙ බැටින් පැත්ත නම් සුපිරිම තමයි , ඒත් පීට්ටනිවල වාසිය , දඟ පන්දු වාසිය වගේ දේවල් නම් පකිස්ථානෙත් එක්ක ගන්න අමාරුවෙයි කොහොම උනත් මටත් හිතෙන්නෙ ඒකත් දිනයි කියල තමා
ReplyDeleteඔන්න නවසීලන්තයත් අපට වැඩෙි ලේසි කෙරුවා.
ReplyDeleteඅද එංගලන්තය පරද්දගමු පලමුව!
මගේ අනාවැකිය නම් වැරදියි ඊයෙ මැච් එකට හැබැයි අර කිව්ව වගේ දැන් ඉතින් වැඩෙ ලේසියි
ReplyDeleteඔන්න මාත් ආවෝ...........ආවා විතරක් නෙමෙයි ලින්ක් එකකුත් දාගත්තා බුවාගේ සිතිවිලි බ්ලොග් එකේ.උබේ කලින් පොස්ට් එකක එක ගෙස් එකක් වැරදුන NZ SA ට ගැහුවා අද එකත් වරදී වගේ මේ ගොන් හැත්ත කැච් බාපු විදිහට...........
ReplyDeleteහික් හික්... අපරාජිතයා සමග එකඟවෙමි...
ReplyDeleteනැ බන් ඔය ලස්සනට හරි ගියේ : මාලිගාවෙ උලු හෙල්ලෙන්න නෙවෙයි කුඩුවෙන්නම :D
ReplyDeleteගැහුවා තමයි වෙලාවට ENG එවුන් අපිට අන්ත නිසා එංගලන්තේ මාලිගාවේ උළු කුඩු උනා.පට්ට ලක් එකක් නොවැ තිබ්බේ.විකෙට් එක ගාවින් සින් ගාල යනවා වදින්නේ නැතුව...........
ReplyDeleteඅපරාජිතයා - ක්‍රිකට් වලදි වාසනාව වැඩියම තියෙන්නෙ අපිට :D , හැබැයි ඉතින් සෙමි ෆයිනල්., ෆයිනල් නම් හොඳට සැලකිල්ලෙන් සෙල්ලම් කරන්න වෙයි
ReplyDelete