Skip to main content

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි }

Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා

Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා

Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ

Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙකුට වත් නිදහසේ ජීවත් වෙන්න බැය කියල ජාත්‍යන්තරේට පෙන්වන්න මේ හදන්නේ . මම රජයෙන් ඉල්ලා සිටිනවා  වහාම සාධාරණ පොලිස් පරීක්ෂණයක් කරල මේක පිටිපස්සේ ඉන්න රටට හතුරු දුෂ්ට බලවේග හෙලිදරව් කරන්න කියලා .

Dr. මාරසේකර- මේ අලුත්ම වසන්තය, කලින් කැමපස් වසන්තය, අධිකරණ වසන්තය ගෙනල්ලා කරගන්න බැරි වෙච්ච එක තමයි   මිනි මරන වසන්තයක් ගෙනල්ලා මේ ගොල්ල කරගන්න හදන්නේ . මේක පිටිපස්සේ  ඉන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි . මේ අයට ඕනි රජය අපහසුතාවයට පත්කරලා ඒ ගොල්ලන්ගේ ඉත්තෙක් බලයට ගේන්න

Prof - මැන්ඩලීන් - මෙය කලු කෝට් බමුණු කුලයේ  නිරුවත හෙලිකරන්නාවූ සිදුවීමක් ලෙස සැළකීමෙ වරදක් නැත . බටහිර අධ්‍යාපනයේ මොල සේදීමට ලක්වූ කලු කෝට් බමුණන්නට රටේ නිතිය හා සාමය ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් නැති බව තහවුරු වී ඇත . බටහිර ඊනියා නීතිය වෙනුවෙට දේශීය සම්ප්‍රදායන් මත පදනම් වූ නීතියක අවශ්‍යතාවය මේ මොහොතේ බලවත්ව මතුව ඇත

එක් ෆේස් බුක් පිටුවක් - මේක තනිකරම හම්බ කුමන්ත්‍රණයක් . **** ***වා ඇමති තුමා හම්බයින්ට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරයට එරෙහිව එතුමාව අපහසුතාවයට පත්කරන්න , අපේ කැලණිය පුදබිම ලේ වලින් කිලිටි කරන්න හම්බයො කරපු කුමන්ත්‍රණයක් . කොහොමත් ඔලුව වහගෙන ගේම් දෙන්නේ හම්බයොම තමා . හම්බයින්ට විරුද්ධ නම් ල්යික් කරන්න .**** *** ඇමති තුමාට සපෝට් එක් දෙන්න ශෙයා කරන්න


තවත් ෆේස් බුක් පිටුවක් - ඔන්න තොපේ සිංහල බෞද්ධ රටේ හැටි . බුදුහාමුදුරුවො වැඩිය කැලණියෙත් මිනි මරනවා .අපේ ශරියා නිතිය ගෙනාව නම් ඕව වෙන්නේ නෑ . අපි ඕව කරන උන්ගේ අත් කපනව , බෙලි කපනවා එතකොට කවුරුත් මිනිමරන්නේ නෑ . ලංකාවට ශරියාව ඔනි කියන අය ලයික් කරන්න , ඕනිමයි කියන අය ශෙයා කරන්න .


ජනප්‍රිය සිංහල බ්ලොග් කරුවෙක් - ඕං බලහන් **** ***නියම වැඩකරුවා නෙවෙයිද කියලා . උන්නැහේ ඔය බාසුල වගේ දෙපැත්තට ඇද ඇද වැනි වැනි ඉන්නේ නෑ . හිතුනද කලා . අන්න එහෙමයි නිර්භීත නායකයො වැඩ කරන්න ඕනි .XXX XXXXලත් හොඳ මිනිස්සු නෙවෙයිනේ . උන්ට ඔහොමම තමයි වෙන්න ඕනි .  මොනව උනත් ලොක්කා **** ***ව තියාගෙන ඉන්නේ ඒකයි . ලොක්කා දන්නව කවුද නියම වැඩකරු කියලා


-------------------------------------------------------------------------------------------------------
අන්වර් මනතුංගගේ ආචාර්ය වරයා ඉස්ලාමයට දුන්න විශේෂණ
http://anveranswers.blogspot.com/2013/01/blog-post_5.html

Comments

  1. මේ අතර එක්තරා බුවෙක්- මේ ප්‍රශ්න නැහැ අපේ පොනිල් අයියට බලේ දුන්නනං.සමාවෙන්න පොනිල් අයියා නෙවෙයි Mr.පැරකුම්. මට පොනිල්ට පොනිල් කියන්න හිත හදා ගන්න බැහැ අයියෝ.

    ReplyDelete
  2. කෝ බුවා පත්තර, ටීවී....?

    ReplyDelete
  3. මෙහෙම දෙයක් ඊයේ මම හීනෙන් කියෙව්වා.කොහෙද කියල මතක නැත.xxxx xxxx ගේ මරණය තනිකර රජයේ වැඩක්.xxxx xxx ට ඔහුව මැරීමට අවශතාවයක් තිබුනානම් මෙයට පෙර මරලය.මන්ද මොලේ කලදක් නැති පිස්සු !@#$ක් නිසාය.හෙට අනිද්දාට xxxx xxx ට බඩු හරිය.එය කරන්නේද රජයය.එකවුන්ට් එක xxx xxxx ගේ කස්ටියට වැටෙනවය.මෙම සැන්තාසිය නිසා දෝෂ හබ්බ ලැපටවිල්ල යට යනවා කියලයි කියෙව්වෙ.ඇත්තක් වෙයි කියල බයේ බැරුව ඉන්නෙ .

    ReplyDelete
  4. //ජනප්‍රිය සිංහල බ්ලොග් කරුවෙක් - ඕං බලහන් **** ***නියම වැඩකරුවා නෙවෙයිද කියලා . උන්නැහේ ඔය බාසුල වගේ දෙපැත්තට ඇද ඇද වැනි වැනි ඉන්නේ නෑ . හිතුනද කලා . අන්න එහෙමයි නිර්භීත නායකයො වැඩ කරන්න ඕනි .XXX XXXXලත් හොඳ මිනිස්සු නෙවෙයිනේ . උන්ට ඔහොමම තමයි වෙන්න ඕනි . මොනව උනත් ලොක්කා **** ***ව තියාගෙන ඉන්නේ ඒකයි . ලොක්කා දන්නව කවුද නියම වැඩකරු කියලා//
    මචං බුවෝ මේ පෝස්ට් එකේ තියන එළකිරිම කෑල්ල මේක. ඔය කියන ප්‍රවීන ‍බ්ලොග් කරුගේ බ්ලොග් එක දැන් ලියන්නෙ මාරයද කියලා මම මීට කලින් දවසක කමෙන්ටුවකුත් දැම්මා.

    ReplyDelete
  5. ඇත්ත මම මර්වින් සිල්වා ගැන එහෙම ලිව්වා.. ඒත් මේවගේ පාහර වැඩක් කරයි කියලා ජීවීතේට හිතුවේ නෑ.. මේ දරුවෙක් වගේ කාලයක් ලඟින් හිටපු එකෙක්.. කොහොමත් මේ දේශපාලන ක්‍රමය අවසන් වන්නේ ඔය ක්‍රමයෙන් තමයි.... අද මුළු කැළණියෙම කටවල් වහලා තියෙන්නේ.. නමුත් ඉතින් අවි ගත්තෝ අවියෙන්ම් නසීවී....

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය සිංහල බ්ලොග් කරුවෙක් - ඕං බලහන් **** ***නියම වැඩකරුවා නෙවෙයිද කියලා . උන්නැහේ ඔය බාසුල වගේ දෙපැත්තට ඇද ඇද වැනි වැනි ඉන්නේ නෑ . හිතුනද කලා . අන්න එහෙමයි නිර්භීත නායකයො වැඩ කරන්න ඕනි .XXX XXXXලත් හොඳ මිනිස්සු නෙවෙයිනේ . උන්ට ඔහොමම තමයි වෙන්න ඕනි . මොනව උනත් ලොක්කා **** ***ව තියාගෙන ඉන්නේ ඒකයි . ලොක්කා දන්නව කවුද නියම වැඩකරු කියලා

      hiks!

      Delete
    2. "කොහොමත් මේ දේශපාලන ක්‍රමය අවසන් වන්නේ ඔය ක්‍රමයෙන් තමයි.... "

      ඔය ගෙඩිය පැහිල ඉදිල බිමට වැටිල ලෙල්ල ගහල කටට පනියි කියල හිතන පැරකුම් තියරිය මචං. දහනායකල විජේතුංගලගෙ වෙලාව හැමෝටම නෑ, විසේසයෙන් පැරකුම්ට.

      Delete
    3. මේ සිද්ධිය ඇතුලේ කතන්දර ගොඩක් තියෙනවා මාතලන්.

      විෂ්ණු පෙරහැර දවසේ විදුලි කප්පාදු, කොඩි කනු ගැලවීම් අදී විවිධ කතන්දර.
      ඒවට රිටන් එක දෙන්න වෙඩි තැබීම වැරදී
      මනුස්සයෙක් මැරුනම රතිඤ්ඤා පත්තු කරන පිරිසකුත් ඉන්නවා.

      මේ කතන්දර ගොඩ අස්සේ පැත්තක ඉදන් ඉලක්ක කරල දෙයක් ලියන්න බැහැ. ඒකයි කැළනියෙ මම නිහඩ.

      හසිත අපේ පාසැල් ආදි ශිෂ්‍යෙයක්. සදුන්/චතුර වුනත් අපෙ ඉස්කෝලෙ.
      ජිවිත වලට වෙඩි උන්ඩ වලින් වන්දි ගෙවන්න වීම මහ අසාධාරණයක්..

      Delete
    4. @ සැමා
      මේ කතන්දර මාත් දන්නවා සැමා. මූගේ ක්‍රියා මා නුගමනය නොකලත්. මූ මගේ හොඳ යාළුවෙක්. මම මූගේ ආශ්‍රය අත ඇරියත්. ඌ අපිට තියෙන ගෞරවය නැති කලේ නෑ. තව කතා ගොඩාක් තියෙනවා. ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. කොතරම් සාමකාමීව තිබුන ප්‍රදේශයක්ද...? තවත් කොලොන්නාවක් කලා....

      Delete
    5. මැරවින් කියන්නෙ ඉස්සර සතොසෙ කැෂියර්ලු... අ.පො.ස සා/පෙ වත් සමත් නැති මිනිහෙක්...

      Delete
    6. තෝමස් අල්වා එඩිසන් ඉස්කෝලේ ගිහිල්ලම නැතිලු

      Delete
  6. අබුදස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වට බං බුදස්ස කාලේත් ලබු තිත්තයිනේ බං.

    ReplyDelete
  7. මේකට අර හූනියම්පෙරුමගේ කමෙන්ට් එකත් ආවනම් තම්යි බුවා සම්පූර්ණ...

    ReplyDelete
    Replies
    1. අභීත,

      මම ඔබේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එක කෝ? ඒකෙ මම කිව්වෙ මගේ සල්ලියි, ඔනේයගෙ මස්සිනාගෙ සල්ලියි එතකොට අර චන්දිම ලියනගේ ගෙ සල්ලියි ගෙවල ඔය ලොකුකම් කියෙව්වනම් නේද හොඳ කියල. මොකද ඒක දාන්න අඹරෙන්නෙ?

      Delete
  8. Adow mara post eka wagema hena duk scene eka ban...ayeth kelabiye pissu balla lihala wage..deyyangema pihitai...

    ReplyDelete
  9. මැරිච්ච එකා - ඔය කවුරුවත් නෙවෙයි... මමයි වෙඩි තියාගත්තෙ... මට වෙන ප්‍රශ්න තිබුණා.. අනියම් ගෑණු හතරදෙනාගෙන් සහ අනියම් දරුවො ගොඩ දෙනෙකුගෙන් ප්‍රශ්න තිබුණා.. ඒ නිසා පාරෙ හිටපු මෝටර් සයිකල් කාරයො දෙන්නෙකුට කතා කරලා ඒ දෙන්නා ගාව තිබුණ ගිණි අවියෙන් මමම වෙඩි තියා ගත්තා..... වැටුනට පස්සෙත් වෙඩි තියාගත්තෙ මමමයි... මට Sure කරගන්න ඕන වුනා මම ඇත්තටම මැරිලද කියලා...

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකට හපන් මේ කතාව... :D

      Delete
    2. බුවාගේ ලිපියට නියම වටිනාකමක් ඇති කළ කමෙන්ටුවක්. දෙපලටම ජය!!

      Delete
    3. @ Alchemist,

      Facebook වගේ Like එකක් මෙන්න.

      Delete
  10. **** *** : mee Ghathanayata mama sambandhy kiyala oppu kaloth, mama deeshapalanayen darana siyalu thanathuru walin illa aswenawa.

    ReplyDelete
  11. අපෝ පොලිටිකල් වලට අපි ආස නැහැ..

    ReplyDelete
  12. ඇත්ත මේක තමයි රටේ තත්ත්වේ හැම දේකටම ෆේවරේෂන් නැතුව බැහැ. තමන්ගේ එකා හරි අනිකා වැරදි කොහෙන් කෙලවර වෙයිද මෙහෙම ගියොත්? අනේ මන්ද බුවා අපිට කවදා හරියයිද? මේවා මෙහෙම නම් වෙන්නේ අපි නැවත හිතන්න ඕනෙ. අඩු ගානේ අපේ ආරක්ෂාව ගැනවත්.........

    ReplyDelete
  13. ජහමනයා කියන දේත් එකතු කරමුද අයියා

    ReplyDelete
  14. ස්වර්ණවාහිනී ලය්ව් @8
    ඊයෙ රෑ කැලනියෙ xxxxxxx මන්ත්‍රීතුමාට නාඳුනන තුවක්කුකාරයො දෙන්නෙක් වෙඩිතිව්ව. වෙඩි ප්‍රහාරයෙන් xxxxxxx මන්ත්‍රීතුමා මැරිල වැටුනෙ හාව පැන්න වගේ. .............මේගැන එක එක අය කියන කතා අහන දකින වෙලාවයි දැන්.......

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක.
    ඊයෙ.
    xxxxxxx මන්ත්‍රීතුමාගෙ ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට පමුණවන්න.....
    අද
    xxxxxxx මන්ත්‍රීතුමාගෙ ඝාතනය ගැන මේ වනවිට තොරතුරු රැසක් හෙලිවෙමින් තියෙන්නෙ.........
    හෙට
    xxxxxxx මන්ත්‍රීතුමාගෙ ඝාතනය පෞද්ගලික ආරවුලක ප්‍රථිපලයක් කියලයි දැනට සොයාගෙන ඇති කරුණු.......
    සතියක් දෙකකට පසු
    අද දින සිදුවූ YYYYYY සිද්ධිය ගැන අපි පරීක්ෂණ ආරම්භ කරල තියෙන්නෙ........

    ReplyDelete
  15. තවත් එකෙක්ව මරලද??? අනේ කොහෙදිද?? වෙඩි තියලද? අම්මෝ ලේ ගොඩ...පිස්සු හැදෙනවා නේද?? පවූ.....මේ තව බත් චුට්ටක් බෙදං එනවද? නාට්‍ය පටං ගන්ඩත් ළඟයි.....

    ReplyDelete
    Replies
    1. +++++++++++++ එල මේක තමයි යථාර්තය.

      Delete
  16. @ දිනූක,

    //පවූ.....මේ තව බත් චුට්ටක් බෙදං එනවද? නාට්‍ය පටං ගන්ඩත් ළඟයි.....// :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව