Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

ආයුබෝවන් !

ආයුබෝවන් ! බුවත් Blog ලියන්න කියල හදන්නෙ. පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත්, තියන දෙයක් කියවල කමෙන්ටුවක් එහෙම දාන්න කියල මම හැමෝටම ආරාධනා කරනව .

4 Comments

  1. පට්ට පට්ට ඔන්න මගෙනුත් සුභ පැතුම් මුළු හදවතින්ම....දිගටම ලියමු එහෙනම්.....

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඉදුනිල් - මට සිතෙන ලෙසට ඔබ වරදවා වටහා ගෙන ඇත , බුවා ලෙස Comment එකක් දමා ඇත්තේ අබු අර්ශද් නැමැත්තාම විය යුතුය BUWA(දම් පැහැයෙන්) ලෙස ඉංග්‍රිසි බසින් LINK එකක් ලෙසට සදහන් ව ඇත්තේ මම යි එය කියවා බලන්න ( අදාල නොවන නිසා ඔබගේ කමෙන්ටුව ඉවත් කරමි )

    "මටත් ඔය කියන වාක්‍යය ගැන සැකයි......." ලෙසට පටන් ගෙන ඇත්තෙ මගෙ කමෙන්ටුවයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top