ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය. විශිෂ්ටයෙකු විලසින්ම සමු ගත්තේ ය. තම අවසන් තරඟය සඳහා කිසිවෙකුත් බාර නොගන්නා තරමේ අභියෝගයක් කරට ගත් මුරලි, එය ජයගන්නේ තමා විශිෂ්ටතමයා බව යලිත් ලෝකයා හමුවේ තහවුරු කරමිනි .
ටෙස්ට් පිටියට සමු දුන්නත් පන්දු වාර 50 T20 හා IPL තරඟ වලදී ඔබගේ දක්ෂතා දැකගන්නට ලැබීම ක්‍රීඩා ලෝලී සැමගේ බලාපොරොත්තුවයි . මවු බිමට සැබෑ අලෝකයක් ගෙන දුන් ආදරණීය ක්‍රිඩකයානෙනි ඔබට මාගේ උත්තමාචාරය !
Photo From - dhaka-pic.blogspot.com

Comments
Post a Comment