Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

අවි ගත්තෝ අවියෙන්ම නසිති!!!! - බින් ලාඩනුත් සෙත්තපෝච්චි

දෙමල ජනතාවගෙ එකම නියෝජිතයා තමා යැයි කියාගත්  , දෙමල ජනතාවටම වින කැටි ඝාතකයා මකබැවී ගොස් අදට වසර දෙකකට ආසන්නය . අල්ලාගෙ පණිවුඩය ක්‍රියාත්මක කොරන්ටය කියා මිනිමැරු ඝාතකයාටද බඩු පැකට් වී ඇත . මිනිසත්කමට නිගා දෙන ත්‍රස්තවාදය ලොව කොතනක තිබුනත් පරාජය කල යුතුය . සාකච්ඡාවෙන් සම්මුතියෙන් උප්ක්‍රමයෙන් නම් එහෙමය , එයට ඉඩක් නොමැත්තේ නම් ත්‍රස්තයින්ගෙ භාෂාවෙන්ම හෝ පිලිතුරු දිය යුතුය ,


එල්ටිටිය බොහෝ දුරට අවසානය . අල් - කයිඩා , තලෙයිබාන් , හමාස් ,කාශීමිරයේ විවිධ නමින් පෙනී සිටින කණ්ඩායම් ඇතුලු මුස්ලිම් ත්‍රස්තවාදයද නුදරකදී අවසන් විය යුතුව ඇත . 






අවි ගත්තෝ අවියෙන්ම නසිති!!!! 






බින්ලාඩන්ට සුදු හුණු ගැ , මෙරට ඇතැම් මුස්ලිම් ජාතිකයින්ගෙ වීරයා වූ ශකීර් නායක් කුමක් හිතනවා ඇතිද ?  ඔහු හිතන්නේ කුමක් වුවත් අල්ලාට කල හැකි මගුලක් නැති බව දැන් වත් තේරුම් ගත්තා නම් හොඳය 

15 Comments

  1. /*ඔහු හිතන්නේ කුමක් වුවත් අල්ලාට කල හැකි මගුලක් නැති බව දැන් වත් තේරුම් ගත්තා නම් හොඳය */
    මේක දැකලා මුස්ලිම් මිනිස්සු කිව්වොත් බුදු හාමුදුරුවන්ට කරන්න පුළුවන් මගුලක් කියන්න කියලා. සිංහල අපිට කොහොමද යන කේන්තිය???
    මුස්ලිම් මිනිසුසුන්ටත් ඒ වගේම හිත රිදෙනවා ඇතිනේ.ආගම ගාව ගන්නේ නැතුන ඉමු නේද??

    ReplyDelete
  2. අල්ල නිසා හැමදේම ලැබෙනවාය , තම්න්ගේ ජාතිය ලෝකෙ පුරාම ව්‍යාප්තවෙනවාය කියන මතේනෙ ඒ අය ඉන්නේ . ඔය ලාඩන් ගොය්යත් ආගම ප්‍රචාරණය කරන්න කියලනේ ත්‍රස්තවාදී ක්‍රියා කරේ , එහෙම කරන එක ව්‍ය්ංගයෙන් අනුමත කරපු මුස්ලිම් ආගමික නායකයොත් හිටියා ඒ අයටයි මම එහෙම කියල තියෙන්නේ . ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් මම දෙන්නෙ පහල උත්තරේ (මම 100%ක් ඒක හරි කියනව නෙවෙයි නමුත් ආගමට හැමදේම බාරදෙන අයට ඒ උත්හරේ හොඳයි )

    ලෝකයේ හිටපු දරුණුම ත්‍රස්තවාදී නයකයින් දෙන්නා මියගියේ (මරා දැමුවේ ) වෙසක් මාසයේදී . ඒ දෙන්නම බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්න දායක උන අය . එහෙම බැලුවාම අල්ලට නම් වඩා බලපැමක් පැහැදිලිවම පේන්න තියනව

    ReplyDelete
  3. පලවෙනි ව්තාවට මේ පැත්තෙ ආවට බොහොම ස්තුතුයි අරුණ සර්

    ReplyDelete
  4. මචන් ලඩාට ගහල තියෙන්නේ ගු බොම්බයක්...පාන්දර අර පෝස්ට් එක බලලා තමයි බෝම්බේ හදලා තියෙන්නේ....හිකිzzzz

    ඒක නෙමෙයි බුවෝ..දෑන් ලඩා මරපු එක හරි ප්‍රබා මරපු එක වෑරදි....එහෙම වෙන්න විදියක් නෑ නෑනේ බන් ඇයි එහෙම වුනේ.....සිරාවටම ඔන්න ඔය දේ ගෑන පොඩ්ඩක් කතා කරමුද

    ReplyDelete
  5. මචං LTTE ත්‍රස්තවාදය නම් තාම ඉවර නෑ බං. අද මේ මොහොත වෙද්දීත් LTTE ත්‍රස්තාවාදීන් උංගේ Tamil Net එක update කරනවා. මචං....

    ReplyDelete
  6. අඳෝමැයි කිව්වලු. මොනා කරන්නද ? අල්ලහ් ගෙ කැමැත්ත මේකනෙ. එයාට එයාගෙ ආගම පතුරුවන කෙනෙක් ‍රැක ගන්න බලයක් නැති හැටී. අනේ හපෝයි. අල්ලට මක් වෙලාද මේ ?

    ReplyDelete
  7. @අසoක - මටත් පෙන්නෙ ගූ බෝම්බයක් ගහල තමා.... හික්ස්

    ඔය ගැන ඔය වගේ සරල අයිටීන් පන්නයේ කියවීමක් නම් මගේ නැ , ඒ ගැන ලියන්න ඕනි ඉදිරියට

    @prasanna86k එල්ටිටිය සැහෙන දුරට ඉවරයි මචන් , ඒක ප්‍රභාකරන් මූලික කරගෙන එයා වටා ගොඩ නැඟුන එකක් ..ඔය ඉන්න එල්ටිටි හිතවාදීන්ට දැනෙන දෙයක් කරන්න අමාරුයි .හැබැයි ඊට සාපේක්ශව සමස්ත ඉස්ලාම් ත්‍රස්තවාදය තවම ප්‍රභලයි

    ReplyDelete
  8. ලංකාවට අදායම් උදවු ලැබෙන රටවල් අතර මුස්ලිම් ආගමට මූලිකත්වය දෙන රටවල්ද ඇත. අමෙරිකාවේ සහ බටහිර රටවල සුරතල් බයිට් එක වී ඇති මුස්ලිම් විරෝදය ඒ ගොල්ලන්ටම භාර දෙමු.

    ReplyDelete
  9. අධාර ලබා ගැනීම නොගැනීම රජයේ වැඩකි ,ඒ නිසා ආධාර වෙනුවෙන් කඩේ යාමත් අයිති ඒ අයට මිසක් මට නොවේ ,:D

    බටහිර උන් කරන නිසා නිවැරදියි යැයි මට පෙනෙන දෙයක් ප්‍රතික්ශේප කල යුතු යැයි ද නොසිතමි . ආගමකට විරුද්ධ වීමේ අයිතියක් මට නැත නමුත් ආගමික අන්තවාදයට විරුද්ධ විමේ අයිතියක් ඇත .

    ReplyDelete
  10. මට මෙහෙම දෙයක් හිතෙනවා.එකපාරටම වෙඩිතියලාදාන්නේ නැතිව ලාඩා ව පණපිටින් අල්ල ගත්ත නම් (ආරංචි වල හැටියට නම් එහෙම පුලුවන්කම තිබිල තියෙනවා) අල්කයිඩා එකේ අලගිය මුල් ගිය තැන් සේරම හොයාගෙන පස්සේ මරණ දඩුවම දෙන්න තිබ්බා නේද?

    ReplyDelete
  11. වෙසක් එක වෙසක් මාසෙ නම් ගාව ගන්න එපා මහත්තයෝ, මේ මිනිමැරීම් හා බැඳුනු සිදුවීම්වලට.

    කඩේ යාම නොයෙක් විදියට අර්ථ කතනය කල හැකියි.

    නොදැනුවත්ව ඔබ කරනේත් එය විය හැකියි.

    අපේ තරුන ජීවිතය ගිලගත් යුද්දයට සාප කරන ඔබ එවැනි ඕනෑම ත්ර්ස්තවාදයකට වෛර කිරීම ගැන මම උරන නොවෙමි

    ReplyDelete
  12. @ජයශ්‍රී - ඔව් ඒකත් ඇත්ත තමයි

    @ dayal - මම වෙසක් මාසෙ කතාව දැම්මෙ උත්තරයක් විදිහට , ඒක ප්‍රධාන කතාවට සම්බන්ද දෙයක් නෙවෙයි

    ReplyDelete
  13. ලාඩා මැරුනු එකනම් එලම කිරි තමයි.හැබැයි ඇමරිකාව මෙච්චරකල් බයේ හිටියෙත් ඌට විතරයි.දැන් ලාඩාත් නැති එකේ බැ‍රැක් අයියා පිස්සු කෙලින්න ගනියිද දන්නෙත් නැහැ....

    ReplyDelete
  14. agam walata agarwa karana akath aka athakata terrosm akk thami allata kanda bari deyak naththan lokaye 30% inne muslim kattiya a okkoma adahanne wardi agamkda nikan jathiwada awussna da apa oyage hithe tiyena kunu hithema thiyagnda

    ReplyDelete
  15. @ano - ආගම් වැරදිද නැද්ද කියන එක වෙනම කථාවක් , 30%ක් හිටියාය කියල වැඩක් නැ සත්‍යතාවයයි වැදගත් ඒක වෙනම කථාවක් . ආගම වෙනුවෙන් ය කියල ත්‍රස්ථවාදය වපුරන්නේ මුස්ලිම් කණ්ඩායම් විතරයි . ඒකට හෙතුව ඉස්ලාම් ධර්මයමයි කියන එකත් කියවෙනවා . ඒ ගැන "පෙරමුණේ රාල" ලියපු දේවල් වලට සාර්ථක උත්තරයක් තාම කිසිකෙනෙක් දීලත් නැ , ඉතින් සිංහල බ්ලොග් අවකාශය ඇතුලෙදි ඉස්ලාම් ධර්මය ත්‍රස්ථවාදයට අනුබල දෙනවාය කියන එක තවදුරටත් වලංගු තර්කයක්

    ඔය ශකීර් නායක් මහත්තයා බින් ලාඩන් කියන්නෙ ත්‍රස්තවාදියෙක් නොවේය කියන එකට සැහෙන තර්ක ගෙනාපු කෙනෙක් . ශකීර් කියන විදිහට අල්ලාට මාර පවර් එකක්නෙ තියෙන්නෙ , ඒත් ඉතින් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් වැඩ කරපු බින් ලාඩන් බල්ලෙක් වගේ මැරිලා ගියා අල්ලට මොකුත් කරගන්න බැරි උනා . අන්න ඒ ගැනයි මම මේ කියන්නෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top