පාලනයකින් තොර වෙබ් අඩවි රටේ කීර්තිනාමයට හානියක්
කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා කීය. මෙලෙස වාහන ලබා ගෙන මේ කල්ලිය විසින් අලෙවි කැර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
එලෙස ලබා ගත් වාහනයක් මහනුවරදී අලෙවි කිරීමට සැලසුම් කැර තිබියදී මෙම ජාවාරම පිළිබඳ කරුණු හෙළිකැර ගැනීමට පොලිසියට හැකි වී ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන් . බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණරත්න බණ්ඩා, පොලිස් පරීක්‍ෂකවරුන් වන එම්. රෆයිතු, චින්තක බණ්ඩාර, එච්. ටී. සමරනායක, වසන්ත චන්ද්‍රසේකර යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ පවත්වති.
දිනමින කතුවරයා වෙබ් අඩවි පාලනය අනුමත කරමින් කතුවැකියක් පවා ලියා තිබුනා මතකය . එතුමා එහිදී කථා කරන්නෙ මාධ්‍ය සදාචාරය ගැනය . ඇමතිවරයාගේ ප්‍රකාශයේ ඉතිරිය වෙනුවට වාහන මංකොල්ලයක් ගැන සටහනක් දමා රජයේ නිල ප්‍රකාශනයක් විහිලුවක් කිරීම මාධ්‍ය සදාචාරයට අයිතිද කියා නොසිතේද ? එජාපයේ විහිලු ගැන වෙනම සටහන් දමන ඔහුට , තමාගෙ පුවත් පතේ ඇති විහිලු නොපේනේද ?
ඇමතිගේ ප්‍රකාශයත් , එය වාර්ථාකර ඇති දිනමින ලිපියත් දුටු විට කියන්නට ඇත්තේ එකම දෙයකි .
නොහොත් තදින් සිනා !!!!!
ප.ලි - තවත් දාර විහිලුවක් රජය විසින් කර ඇත , ඒ රජයේ ආයතන කෝටි ගනන් පාඩු ලබත්දි පුද්ගලික ආයතන රජයට පවරා ගැනීමයි . මෙය ගෙදර ගැනි පිට යත්දි අනුන්ගෙ ගැනුන් බලෙන් ගැනීම වැනි වැඩක් බව පැහැදිලිය . පාඩු ලබන ආයතන හා ප්‍රමානයන් ගැන මා පෙර ලියූ මේ ලිපියේ සටහන්ව ඇත . අදාල පනත සාධාරණී කරනය කරන නෝෆ්‍රේම්
යනුවෙන් සටහනක් දමා ඇත . දේශපාකයින් විසින්ම නැති බංගස්ථාන කල විදුලිය , ලංගම පාඩු ලැබීම ඔය යටතට ගත්තත් , ලාභ ලැබිය හැකි ගුවන් සමාගම් , මාධ්‍ය ආයතන බැංකු ආදිය පාඩු ලබන්නේ ඇයිද කියා නෝ ෆ්‍රේම්ට පැහැදිලි කිරීමක් තිබේද ? අඩුම තරමේ නෝ ෆ්‍රේම් පවසනා පරිදි මේ සියලු සේවා ලාභ ලැබීමට නොව සේවයට කැපවූ ආයතන නම් පාඩු ලබන එක් ගුවන් සේවයක් වෙනුවට දෙකක් පවත්වාගෙන යන්නෙ මොන අටමංගල්ලයකට දැයි පැහැදිලි කල යුතුය . එසේ නොමැති නම් නෝෆ්‍රේමුත් රජයේ මිනිසුන් හිනැස්විමේ ව්‍යාපාරයේ කොටස් කරුවෙකු බැව් සිතා ගත හැක . මේ දිනමින එජාපයේ විහිලු ගැන ලියන සටහනේ අවසන් වාක්‍යයි
මේ වසරේ හොඳම විහිලුව නොවේ නම් අනිවාර්යයෙන්ම දෙවැන්න නොවේද ?





රජයේ ආයතන පුද්ගලික අංශයට විකුණන විට රජය පවසුවේ ඒවා පාඩු ලබන නිසා විකුණනවා කියා නෙවේද? අනෙක් කාරණය මේ පාඩු ලබනවා කියන ආයතන රජයට පවරා ගන්නේ ඒ පාඩුව බදු ගෙවන අපගේ ඇඟේ ගැහීමට නොවේ ද?
ReplyDeleteනියම කතාව ඕයි
ReplyDeleteඋඹේ කටට ආසනික් දාන්න වටිනවා :D
කළු පූසා
ආයෙ කියන්ඩ දෙයක් නෑ, නෝ ෆ්‍රේම් ඇතුලු අටුවාවෙ කට්ටියත් ඒ කාලෙ ඉඳන්ම කරපු වැඩේනෙ ඕක. මං කියන්නෙ මේ විහිලු සැපයීම...
ReplyDeleteපාඩු ලබන ව්‍යාපාර පවර ගැනීම පනත කියා කීවාට මෙයින් පවර ගන්නේ ව්‍යාපාර වලට වඩා රජය විසින් දී ඇති ඉඩ කඩම් ආදිය ය. පවර ගන්නා ආයතන 37 න වැඩි ප්‍රමාණයක් දැනට වසර ගණනක සිට වසා දම තිබෙන ඒවා අතර බොහෝ විට මේවායේ දේපල රජය විසින් නැවත විකුණා දැමීම සිදු විය හැක (අඩු ගන්නේ එස වේවායි මම ප්‍රර්ථනා කරමි). විකුණා දැමීම හෝ තබා ගැනීම කෙසේ වෙතත් මේවයින් ක්‍රියාකාරී තත්වයේ ඇති ව්‍යාපාර (පාඩු ලැබීමට හෝ ලාභ ලැබීමට පවත්වා ගත යුත්තේ මේවාය) ඇත්තේ කිහිපයක් පමණි.
ReplyDeleteසිනි කම්හල් දෙක ද යලි ප්‍රධාන නිෂ්පාදනය ලෙස සීනි නිපද වීමට පොරොන්දු වී විකුණා දැමීමද සිදු විය හැක. මෙසේ කියන්නේ රජය දැනටම පාඩු ලබන රජයේ ව්‍යාපාර කිහිපයක් (කඩදාසි වැනි) පෞද්ගලික අංශයට පැවරීමට අදහස් තිබෙන නිසාය. එසේම පාඩු නොලබන ශ්‍රී ලන්කන් කේටරින් වැනි ඒවාද public කිරීමට කතාබහක් ඇත (ශ්‍රී ලන්කන්, විදුලිය වැනි ඒවා ගැනද මේ කතා බහ තිබේ).
අරලිය ගහ මන්දිරය එදිරිපස ඇති දැන් වඩා නැවතී මලකඩ කමින් ඇති බාගෙට හැදු බිල්දිමටද (සෙලින්කෝ) මේ සේතේම අත් වීමට ඉඩ ඇත.
මාධ්්ය ප්‍රකාශක තුමාට පට්ටපල් බේගල් ඇදබාන රාජ්්ය මාධ්ය අමතක වීම තමා පුදුමයට කරුන!තමුන් හැදෙන්නේ නැතුව අනිත් එකාට හැදෙන්නට කීම තමා නියම විහිලුව!
ReplyDeleteහා හා චමිල කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ.
ReplyDeleteඔන්න ලොම්බයි, නෝෆ්‍රේම්ස්නුයි කියන්නේ එකෙක් කියලා අද එළි වුනා. තව ටික දවසකින් ඔය චරිත දෙකම රඟපාපු අපේ *** මහත්තයාවත් අදුන ගන්න ලැබෙයි.
අරක්කු හදනවා.. සිනි හදන්නේ නැ කියලා සිනි සමාගම් පවර ගත්තට මං හිතන්නේ මුනුත් තොල කට ලෙවකන්නේ අරක්කුවල සල්ලි වලටම තමයි.
ReplyDeleteවෙබ් අඩවි බ්ලොක් කිරීම ගැන කෙටියෙන් කිව හැක්කේ "ගොන් පාර්ට්" එක ලෙස පමණි. හොදම වැඩේ, මෙය කරන අය වත් එතරම් උවමනාවකින් කරන බවක් නොපෙනීමය. උදාහරන ලෙස කියනවනම් ටෙල්කොම් බ්ලොක් ඒවා මොබිටෙල් වල බ්ලොක් නැති වීමය. proxy බ්ලොක් කර නැත. කවුරුන් හෝ පණ්ඩිතයෙක් මේවා සාර්ථකව බ්ලොක් කල හැකි යැයි අපේ මහතැන් වලට ලනුවක් දී තිබේ.
ReplyDeleteඅපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ රටේදී කෙනෙක් කන්න නැතුව මැරුනත් හිනා වෙවී මැරෙන්න පුළුවන්. ඇයි අපිට තියන්නේ විහිළු විතරනේ. ඔය දිණමින කියන්නේ පත්තරයක්ද? මම හිතුවේ රැපින් පේපර් ජාතියක් කියලා. අනේ ඇත්තට අපි නොදන්න දේවල් තව කොච්චර ඇත්ද......
ReplyDeleteදිනමිණට හොඳ අලෙවියක් තියෙනවා කියන්නේ, රිටර්න් වෙන පත්තර ලොට් කිලෝ ගානට හොඳට අලෙවි වෙනවා..
ReplyDeleteඔය පත්තරේ නොමිළේ බෙදා හරින එකක්ද?
ReplyDeleteවෙද මහත්තය කිව්ව වගේ බඩු ඔතන්න මිස කියවන්න, සල්ලි දීල ගන්න අය ඉන්නවද?
දිනමින කියන්නෙ ටොයිලට් පේපර් ජාතියක්. කාල කාල පාචනේ හැදුන දීල දීල පස්ස කබර හං උන උන්ගෙ පුක පිහදාන්න තමයි ගන්නෙ!
ReplyDeletebere gedara paththara okkoma ehemai ena ena anduwata kade yana ewa ganne bath othanna witharai...
ReplyDelete@රැඩිකල් - අනිවාර්යයෙන්ම අපේ ඇගේ ගහන්න තමයි නැතුව ගෙදරින් ගෙනාපුවයැ
ReplyDelete@කලු පූසා - හරි දාපන් ආසනික් ටිකක්
@චමිල , මාලන් - විහිලු කාරයොත් ඉන්න එක හොඳයි නේ , නැත්නම් බොරිං නේ
@මගේ කථාව - වෙන්න ඇති , නමුත් රජය රටට එහෙම කියන්නෙ නැනේ , කියන්නෙ රජයට අරගෙන ඒ ගොල්ලන් සංවර්ධනය කරනව කියන එකනේ , අනික සීනි සමාගම් වලට කියන්න පුලුවන්නේ ආයෙමත් සීනි හදපල්ලා මාස තුනක් කල් දෙනව දිගටම අරක්කු හැදුවොත් මාස තුනෙන් පස්සෙ අපි ගන්නව කියල , එහෙම නොකර දඩස් ගාල ගන්න එක වැරදියිනේ , බ්ලොක් කිරීම ගැන අදහසට එකඟ්යි
@කේ.සී - නැතුව නැතුව
@ඔබා , ඉඳුනිල් , ඉන්දික , මහ වෙදනා , ඇනෝ- මට නම් බඩු ඔතන්න ගන්නවත් හිතෙන්නෙ නැ , අර ඉන්දික කිව්ව දෙවෙනි වැඩේට නම් ශෝක් ... :D
@
උඹේ එකත් ලියාපදිංචි කොර ගනින්.. නැත්නම් අන්තරහ්දාන වෙයි..
ReplyDeleteදිණමින කෑල්ලක ඔතල ජොයින්ට් චුට්ටක් ගහන්න. හිනා යනව වැඩියි.
ReplyDeleteඅත්දුටුවයි! සත්තයි! සහතිකයි!:D
@මාතලන්
බොටත් කියන්න තියෙන්නෙ ඔයටිකම තමයි.ලියපං තව කවි!