ඊනියා ,දේශද්‍රෝහී අධිරාජ්‍යවාදී එතකොට මේ ලඟකදි විකි ලීක්ස් එකේ ජුලියන් අය්යා විසින් රෙද්ද ගැලවූ, ඇමරිකාව එක්ක ඔය රනිල් මහත්තය වගෙ බටහිර ගැති ඉත්තන් කිහිපදෙනෙක් ඇරුණාම අපේ රටේ ගොඩාක් දෙනා තරහයි නේ . එහෙම අයට මරු චිත්‍රපටයක් තමා "Tere Bin Laden " මේක 2010 වසරෙ ආපු හින්දි චිත්‍රපටියක් අපේ රටෙ එතරම් ප්‍රසිද්ධ නොවුනත් බලන්න වටින පට්ට ආතල් චිත්‍රපටියක් . නීති විරෝධී පිටපත් වලට ලින්ක් දෙන එක හොඳ නැති උනත් ලංකාවෙ නිත්‍යානුකූල පිටපත් නැති නිසා ඔන්න ලින්ක් එකත් දෙනවා බාගෙන බලලා ගුණාගුන කියන්න Download Page ඇත්තටම මේක බලන්න ඇමරිකන් විරෝධියෙක් නම් වෙන්න ඔනි නැ , හිනා වෙන්න කැමති කාටත් එල !! ඊලඟට මෙක ආදර කතාවක් නැති , ඒ වගේම සාපේක්ෂව කෙටි හින්දි චිත්‍රපටියක් . ගීත කිහිපයක් තිබුනත් ඒවා කතවට අදාල කතාව ඉක්මනින් ගලගෙන යන්න යොදා ගනිපුවා ඒ නිසා ඒවත් එක්කම බලන්න . ආ.......... තව දෙයක් කාට හරි පුලුවන් නම් මේක ජාතික රූපවාහිනියට හරි ITN එකට හරි දෙන්න .වසරේ මහා දේශප්‍රේමී චිත්‍රපටිය විදිහට නිදහස් දවසෙම විකාශය කරන්න ඉඩ තියනවා , එහෙම වුනොත් අපේ විමල් ඇමතිතුමා අබා 2 ට දාල කැමතිම චිත්‍රපටි