අපේ රට හෝ ගාල ආසියාවෙ ආශ්චර්යය බවට පත්වේගන යනව කියලනෙ අපෙ ඇමතිවරු කියන්නෙ . (හරි ශෝක් ) ඉතින් මේ ආශ්චර්යයෙ තවත් ලස්සන වැඩක් මම අද දැක්ක . තොරතුරු තාක්ෂණය පාදක කරගත් සංවර්ධනයක සැලසුම් හදන රටක, ජනාධිපති තුමා පවා එහෙම කියල තියන වෙලාවක අපේ රටෙ අන්තර්ජාල සේවා සපයන්නොත් ඔන්න ඒකට දායක වෙන්න හදනව .මේ තියෙන්නෙ එකේ ඒ ගැන සඳහන් වෙලා තියන ආකාරය " TRCSL has received proposals from two fixed broadband operators to introduce FUP (Fair Usage Policy) on their unlimited broadband services together with supportive reasons. TRCSL has gathered usage details i.e. data consumption patterns, of the subscribers who use unlimited services for a variety of purposes. TRCSL is now in the process of reviewing ISPs proposals to introduce FUP in unlimited broadband services. No approval has so far been given to any of the operators to introduce FUP onto their existing unlimited broadband services. The broadband operators are not allowed to apply FUP or any similar traffic throttling mechanism on subscriber s...