Skip to main content

අවි ගත්තෝ අවියෙන්ම නසිති!!!! - බින් ලාඩනුත් සෙත්තපෝච්චි

දෙමල ජනතාවගෙ එකම නියෝජිතයා තමා යැයි කියාගත්  , දෙමල ජනතාවටම වින කැටි ඝාතකයා මකබැවී ගොස් අදට වසර දෙකකට ආසන්නය . අල්ලාගෙ පණිවුඩය ක්‍රියාත්මක කොරන්ටය කියා මිනිමැරු ඝාතකයාටද බඩු පැකට් වී ඇත . මිනිසත්කමට නිගා දෙන ත්‍රස්තවාදය ලොව කොතනක තිබුනත් පරාජය කල යුතුය . සාකච්ඡාවෙන් සම්මුතියෙන් උප්ක්‍රමයෙන් නම් එහෙමය , එයට ඉඩක් නොමැත්තේ නම් ත්‍රස්තයින්ගෙ භාෂාවෙන්ම හෝ පිලිතුරු දිය යුතුය ,


එල්ටිටිය බොහෝ දුරට අවසානය . අල් - කයිඩා , තලෙයිබාන් , හමාස් ,කාශීමිරයේ විවිධ නමින් පෙනී සිටින කණ්ඩායම් ඇතුලු මුස්ලිම් ත්‍රස්තවාදයද නුදරකදී අවසන් විය යුතුව ඇත . 






අවි ගත්තෝ අවියෙන්ම නසිති!!!! 






බින්ලාඩන්ට සුදු හුණු ගැ , මෙරට ඇතැම් මුස්ලිම් ජාතිකයින්ගෙ වීරයා වූ ශකීර් නායක් කුමක් හිතනවා ඇතිද ?  ඔහු හිතන්නේ කුමක් වුවත් අල්ලාට කල හැකි මගුලක් නැති බව දැන් වත් තේරුම් ගත්තා නම් හොඳය 

Comments

  1. /*ඔහු හිතන්නේ කුමක් වුවත් අල්ලාට කල හැකි මගුලක් නැති බව දැන් වත් තේරුම් ගත්තා නම් හොඳය */
    මේක දැකලා මුස්ලිම් මිනිස්සු කිව්වොත් බුදු හාමුදුරුවන්ට කරන්න පුළුවන් මගුලක් කියන්න කියලා. සිංහල අපිට කොහොමද යන කේන්තිය???
    මුස්ලිම් මිනිසුසුන්ටත් ඒ වගේම හිත රිදෙනවා ඇතිනේ.ආගම ගාව ගන්නේ නැතුන ඉමු නේද??

    ReplyDelete
  2. අල්ල නිසා හැමදේම ලැබෙනවාය , තම්න්ගේ ජාතිය ලෝකෙ පුරාම ව්‍යාප්තවෙනවාය කියන මතේනෙ ඒ අය ඉන්නේ . ඔය ලාඩන් ගොය්යත් ආගම ප්‍රචාරණය කරන්න කියලනේ ත්‍රස්තවාදී ක්‍රියා කරේ , එහෙම කරන එක ව්‍ය්ංගයෙන් අනුමත කරපු මුස්ලිම් ආගමික නායකයොත් හිටියා ඒ අයටයි මම එහෙම කියල තියෙන්නේ . ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් මම දෙන්නෙ පහල උත්තරේ (මම 100%ක් ඒක හරි කියනව නෙවෙයි නමුත් ආගමට හැමදේම බාරදෙන අයට ඒ උත්හරේ හොඳයි )

    ලෝකයේ හිටපු දරුණුම ත්‍රස්තවාදී නයකයින් දෙන්නා මියගියේ (මරා දැමුවේ ) වෙසක් මාසයේදී . ඒ දෙන්නම බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්න දායක උන අය . එහෙම බැලුවාම අල්ලට නම් වඩා බලපැමක් පැහැදිලිවම පේන්න තියනව

    ReplyDelete
  3. පලවෙනි ව්තාවට මේ පැත්තෙ ආවට බොහොම ස්තුතුයි අරුණ සර්

    ReplyDelete
  4. මචන් ලඩාට ගහල තියෙන්නේ ගු බොම්බයක්...පාන්දර අර පෝස්ට් එක බලලා තමයි බෝම්බේ හදලා තියෙන්නේ....හිකිzzzz

    ඒක නෙමෙයි බුවෝ..දෑන් ලඩා මරපු එක හරි ප්‍රබා මරපු එක වෑරදි....එහෙම වෙන්න විදියක් නෑ නෑනේ බන් ඇයි එහෙම වුනේ.....සිරාවටම ඔන්න ඔය දේ ගෑන පොඩ්ඩක් කතා කරමුද

    ReplyDelete
  5. මචං LTTE ත්‍රස්තවාදය නම් තාම ඉවර නෑ බං. අද මේ මොහොත වෙද්දීත් LTTE ත්‍රස්තාවාදීන් උංගේ Tamil Net එක update කරනවා. මචං....

    ReplyDelete
  6. අඳෝමැයි කිව්වලු. මොනා කරන්නද ? අල්ලහ් ගෙ කැමැත්ත මේකනෙ. එයාට එයාගෙ ආගම පතුරුවන කෙනෙක් ‍රැක ගන්න බලයක් නැති හැටී. අනේ හපෝයි. අල්ලට මක් වෙලාද මේ ?

    ReplyDelete
  7. @අසoක - මටත් පෙන්නෙ ගූ බෝම්බයක් ගහල තමා.... හික්ස්

    ඔය ගැන ඔය වගේ සරල අයිටීන් පන්නයේ කියවීමක් නම් මගේ නැ , ඒ ගැන ලියන්න ඕනි ඉදිරියට

    @prasanna86k එල්ටිටිය සැහෙන දුරට ඉවරයි මචන් , ඒක ප්‍රභාකරන් මූලික කරගෙන එයා වටා ගොඩ නැඟුන එකක් ..ඔය ඉන්න එල්ටිටි හිතවාදීන්ට දැනෙන දෙයක් කරන්න අමාරුයි .හැබැයි ඊට සාපේක්ශව සමස්ත ඉස්ලාම් ත්‍රස්තවාදය තවම ප්‍රභලයි

    ReplyDelete
  8. ලංකාවට අදායම් උදවු ලැබෙන රටවල් අතර මුස්ලිම් ආගමට මූලිකත්වය දෙන රටවල්ද ඇත. අමෙරිකාවේ සහ බටහිර රටවල සුරතල් බයිට් එක වී ඇති මුස්ලිම් විරෝදය ඒ ගොල්ලන්ටම භාර දෙමු.

    ReplyDelete
  9. අධාර ලබා ගැනීම නොගැනීම රජයේ වැඩකි ,ඒ නිසා ආධාර වෙනුවෙන් කඩේ යාමත් අයිති ඒ අයට මිසක් මට නොවේ ,:D

    බටහිර උන් කරන නිසා නිවැරදියි යැයි මට පෙනෙන දෙයක් ප්‍රතික්ශේප කල යුතු යැයි ද නොසිතමි . ආගමකට විරුද්ධ වීමේ අයිතියක් මට නැත නමුත් ආගමික අන්තවාදයට විරුද්ධ විමේ අයිතියක් ඇත .

    ReplyDelete
  10. මට මෙහෙම දෙයක් හිතෙනවා.එකපාරටම වෙඩිතියලාදාන්නේ නැතිව ලාඩා ව පණපිටින් අල්ල ගත්ත නම් (ආරංචි වල හැටියට නම් එහෙම පුලුවන්කම තිබිල තියෙනවා) අල්කයිඩා එකේ අලගිය මුල් ගිය තැන් සේරම හොයාගෙන පස්සේ මරණ දඩුවම දෙන්න තිබ්බා නේද?

    ReplyDelete
  11. වෙසක් එක වෙසක් මාසෙ නම් ගාව ගන්න එපා මහත්තයෝ, මේ මිනිමැරීම් හා බැඳුනු සිදුවීම්වලට.

    කඩේ යාම නොයෙක් විදියට අර්ථ කතනය කල හැකියි.

    නොදැනුවත්ව ඔබ කරනේත් එය විය හැකියි.

    අපේ තරුන ජීවිතය ගිලගත් යුද්දයට සාප කරන ඔබ එවැනි ඕනෑම ත්ර්ස්තවාදයකට වෛර කිරීම ගැන මම උරන නොවෙමි

    ReplyDelete
  12. @ජයශ්‍රී - ඔව් ඒකත් ඇත්ත තමයි

    @ dayal - මම වෙසක් මාසෙ කතාව දැම්මෙ උත්තරයක් විදිහට , ඒක ප්‍රධාන කතාවට සම්බන්ද දෙයක් නෙවෙයි

    ReplyDelete
  13. ලාඩා මැරුනු එකනම් එලම කිරි තමයි.හැබැයි ඇමරිකාව මෙච්චරකල් බයේ හිටියෙත් ඌට විතරයි.දැන් ලාඩාත් නැති එකේ බැ‍රැක් අයියා පිස්සු කෙලින්න ගනියිද දන්නෙත් නැහැ....

    ReplyDelete
  14. agam walata agarwa karana akath aka athakata terrosm akk thami allata kanda bari deyak naththan lokaye 30% inne muslim kattiya a okkoma adahanne wardi agamkda nikan jathiwada awussna da apa oyage hithe tiyena kunu hithema thiyagnda

    ReplyDelete
  15. @ano - ආගම් වැරදිද නැද්ද කියන එක වෙනම කථාවක් , 30%ක් හිටියාය කියල වැඩක් නැ සත්‍යතාවයයි වැදගත් ඒක වෙනම කථාවක් . ආගම වෙනුවෙන් ය කියල ත්‍රස්ථවාදය වපුරන්නේ මුස්ලිම් කණ්ඩායම් විතරයි . ඒකට හෙතුව ඉස්ලාම් ධර්මයමයි කියන එකත් කියවෙනවා . ඒ ගැන "පෙරමුණේ රාල" ලියපු දේවල් වලට සාර්ථක උත්තරයක් තාම කිසිකෙනෙක් දීලත් නැ , ඉතින් සිංහල බ්ලොග් අවකාශය ඇතුලෙදි ඉස්ලාම් ධර්මය ත්‍රස්ථවාදයට අනුබල දෙනවාය කියන එක තවදුරටත් වලංගු තර්කයක්

    ඔය ශකීර් නායක් මහත්තයා බින් ලාඩන් කියන්නෙ ත්‍රස්තවාදියෙක් නොවේය කියන එකට සැහෙන තර්ක ගෙනාපු කෙනෙක් . ශකීර් කියන විදිහට අල්ලාට මාර පවර් එකක්නෙ තියෙන්නෙ , ඒත් ඉතින් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් වැඩ කරපු බින් ලාඩන් බල්ලෙක් වගේ මැරිලා ගියා අල්ලට මොකුත් කරගන්න බැරි උනා . අන්න ඒ ගැනයි මම මේ කියන්නෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක්

පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබු න ,  ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ  ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්‍රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්‍රම දෙකක් තියනව Ex -...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...