ලබ්බ නැතුව හැදුනු ඇට ?? June 08, 2011 ඩ්‍රැයිවර නැතුව කාරෙක රේස් දින්නාද ?? දෝනි නැතුව වර්ල්ඩ් කප් එක ගැහුවාද ?? ලබ්බ නැතුව ඇට හැදෙනව දුටුවාද ?? _ _ _ නැතුව අපි _ _ ධය දින්නාද ?? හිස් තැන් පුරවා ගැනීම සඳහා පහත ලිපිය කියවන්න http://www.gossip9.com/2011/06/blog-post_08.html Share Get link Facebook X Pinterest Email Other Apps Labels දේශපාලන සමාජීය Share Get link Facebook X Pinterest Email Other Apps Comments Dayal BatheeJune 9, 2011 at 6:47 AMබල අරගලයේදී අද මිත්‍රයො හෙට හතුරො, අද හතුරො හෙට මිත්‍රයො?ReplyDeleteRepliesReplyරත්ගමයාJune 9, 2011 at 9:35 AMකාලකන්නි යක්කු....බලය තියන එකාව එපා වෙනවලු නේ...අපි බලමු...ReplyDeleteRepliesReplyAnonymousJune 9, 2011 at 3:09 PM"හමුදා මෙහෙයුම් සදහා නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව"ගුවං හමුදාවයි, නාවික හමුදාවයිත් මෙහෙයෙව්වේ පොනී ලොක්කද ආයිබෝංඩ?ReplyDeleteRepliesReplyබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !June 9, 2011 at 3:53 PMලංකාවේ තිබුන මෙහෙයුම් වල ප්‍රධානම කාර්යභාරය කලේ කව්ද කියල ඔබතුමා දැනගෙන ඉන්න ඕනි . අනික ගුවන් හමුදා, නාවික හමුදා හෝ ජනප්තිවරායගේ කාර්යභාරය හා ෆොන්සේකාගේ කාර්යභාරය සංසන්දනයක් මෙතනට අව්ශ්‍ය නැ . යුද්ධ හමුදාපති අමතක කරල අපේ රටේ තිබුන යුද්ධය ගැන කතා කරන්න බැ .ReplyDeleteRepliesReplyIslandBet TipsJune 9, 2011 at 9:14 PMano widihata comment danne nathuwa kelinma dapan ban..ponseka kiyanna oni umbala wage unta thama...:D :DReplyDeleteRepliesReplyAnonymousJune 10, 2011 at 10:51 AMකමෙන්ට් කරන්න හිත දෙන්නෙම නෑ බං...ReplyDeleteRepliesReplyjhothishalankaJune 10, 2011 at 3:03 PMයුධ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවකු අමතක කිරීම තිරිසන් වැඩකි.ReplyDeleteRepliesReplyපන්සල් හංදියJune 11, 2011 at 9:09 AMබලය කියන එක මනුස්සයව පිස්සෙක් කරනවා ........ප්‍රභාකරන් පිස්සෙක් වගේ දැඟලුවා බලය නිසා .....මොකද වුනේ ........ReplyDeleteRepliesReplySabithJune 11, 2011 at 8:45 PMබලයත් එක්ක එන හැගිමක් නෙ අනාරක්ශිත බව....එ හැගිම තමා මෙ හැමදෙටම මුල....ReplyDeleteRepliesReplyඅපරාජිතයා :::: AparajithayaJune 12, 2011 at 7:44 AMමෙන්න මේ සින්දුව බලහන් මචෝ.....http://www.youtube.com/watch?v=bK22HAPmf8UReplyDeleteRepliesReplyබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !June 12, 2011 at 11:25 AMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplyබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !June 12, 2011 at 11:26 AMසියලුම ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි ,@අපරාජිතයා :::: Aparajithaya - නියම සින්දුව් මචන්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
බල අරගලයේදී අද මිත්‍රයො හෙට හතුරො, අද හතුරො හෙට මිත්‍රයො?
ReplyDeleteකාලකන්නි යක්කු....
ReplyDeleteබලය තියන එකාව එපා වෙනවලු නේ...අපි බලමු...
"හමුදා මෙහෙයුම් සදහා නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව"
ReplyDeleteගුවං හමුදාවයි, නාවික හමුදාවයිත් මෙහෙයෙව්වේ පොනී ලොක්කද ආයිබෝංඩ?
ලංකාවේ තිබුන මෙහෙයුම් වල ප්‍රධානම කාර්යභාරය කලේ කව්ද කියල ඔබතුමා දැනගෙන ඉන්න ඕනි . අනික ගුවන් හමුදා, නාවික හමුදා හෝ ජනප්තිවරායගේ කාර්යභාරය හා ෆොන්සේකාගේ කාර්යභාරය සංසන්දනයක් මෙතනට අව්ශ්‍ය නැ . යුද්ධ හමුදාපති අමතක කරල අපේ රටේ තිබුන යුද්ධය ගැන කතා කරන්න බැ .
ReplyDeleteano widihata comment danne nathuwa kelinma dapan ban..ponseka kiyanna oni umbala wage unta thama...:D :D
ReplyDeleteකමෙන්ට් කරන්න හිත දෙන්නෙම නෑ බං...
ReplyDeleteයුධ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවකු අමතක කිරීම තිරිසන් වැඩකි.
ReplyDeleteබලය කියන එක මනුස්සයව පිස්සෙක් කරනවා ........
ReplyDeleteප්‍රභාකරන් පිස්සෙක් වගේ දැඟලුවා බලය නිසා .....
මොකද වුනේ ........
බලයත් එක්ක එන හැගිමක් නෙ අනාරක්ශිත බව....එ හැගිම තමා මෙ හැමදෙටම මුල....
ReplyDeleteමෙන්න මේ සින්දුව බලහන් මචෝ.....
ReplyDeletehttp://www.youtube.com/watch?v=bK22HAPmf8U
This comment has been removed by the author.
ReplyDeleteසියලුම ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි
ReplyDelete,@අපරාජිතයා :::: Aparajithaya - නියම සින්දුව් මචන්