ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු     සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්      පැණි කර්මාන්ත  හකුරු කර්මාන්ත     නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන්  -      මි පැණි භාර නියෝජ්‍ය ඇමති   කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති   කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති  තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති     -----------------------------------------------------------------------   පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින්   කොස් සංවර්ධන  දෙල් සංවර්ධන   එලවලු සංවර්ධන     කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ                       කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්    දෙල් සංවර්ධන අම...