ආයුබෝවන් ! බුවත් Blog ලියන්න කියල හදන්නෙ. පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත්, තියන දෙයක් කියවල කමෙන්ටුවක් එහෙම දාන්න කියල මම හැමෝටම ආරාධනා කරනව .
සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....
ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය කාන්තාව සතුයි " කියන එක . ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත් බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...
පට්ට පට්ට ඔන්න මගෙනුත් සුභ පැතුම් මුළු හදවතින්ම....දිගටම ලියමු එහෙනම්.....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉදුනිල් - මට සිතෙන ලෙසට ඔබ වරදවා වටහා ගෙන ඇත , බුවා ලෙස Comment එකක් දමා ඇත්තේ අබු අර්ශද් නැමැත්තාම විය යුතුය BUWA(දම් පැහැයෙන්) ලෙස ඉංග්‍රිසි බසින් LINK එකක් ලෙසට සදහන් ව ඇත්තේ මම යි එය කියවා බලන්න ( අදාල නොවන නිසා ඔබගේ කමෙන්ටුව ඉවත් කරමි )
ReplyDelete"මටත් ඔය කියන වාක්‍යය ගැන සැකයි......." ලෙසට පටන් ගෙන ඇත්තෙ මගෙ කමෙන්ටුවයි