අධ්‍යාත්මික නායක (එහෙම්ය කියල කියා ගන්න ) සායි බාබට බබා හම්බ උනා නෙව පහුගිය දවසක . . මේ ලිපිය ලියන්න හිටියෙත් ඒ දවස් වල හැබයි කාර්ය බහුල කම නිසා බැරි උනා . කොහොම උනත් ඒ කාරණා අදටත් වලංගු නිසා ලියල දාන්න හිතුනා .
සත්‍ය ශ්‍රි සායි බාබා කියන්නේ අපේ අසල්වැසි රටේ ජිවත් උන ආගමික නායකයෙක්ය කියන ක්වුරුත් දන්නව නේ . මෙයා කියන විදිහට එයා මීට කලින් ජීවත් උන තවත් සායි බබා කෙනෙක්ගේ පුනර්බවය , ඒක ඇත්ත උනත් නැතත් විවිධ හාස්කම් නිසා මෙයා ලෝකය පුරාම ප්‍රචලිත උනා . මෙයාගේ මේ හාස්කම් අතර මූලික තැනක් ගත්තෙ ලෙඩ සුවපත් කරන්න පුලුවන්ය කියන විභූති අලු. සායි බබාම මවල දෙන මේ අලු වලට ලෙස රෝග සුවපත් කිරීමේ මහා අනුහස් බලයක් තියනවාලු. හැබැයි ඉතින් ලෙඩ සනීප කරන්න මෙච්චර බලයක් තියන මනුස්සය අවසාන කාලෙදි (අවසන් මාසය ) ජීවත් උනේ වෛද්‍ය විද්‍යාවෙ අනුහසින් . දොස්තර මහත්තුරු ගණනාවක්ගෙ උත්සාහය වගේම යන්ත්‍ර සූත්‍ර ගණනාවක පිහිටෙන් . අර රෝග සුවකරන්න බලයක් තියනවාය කිව්ව අලු ජාතියෙන් නම් වැඩක් උනේ නැති පාටයි . අසනීප වෙච්ච වෙලාවට මවා ගන්න බැරි උනාද දන්නෙ නැ . හැබැයි ඉතින් අනාගතය කලින් දකින්න පුලුවන් නිසා ඔය අලු ටිකක් බෝතලේකට දාලා අරන් තියා ගත්ත නම් දොස්තරලගේ පස්සෙ යන්න වෙන්නෙ නැනේ .
ඒ විතරක් නෙවෙයි එකපාරටම බඩු පැකට් වෙන්න කලින් මෙයා අපේ ජනාධිපති තුමාගේ ඒලියන්ත දොස්තර මහත්තය හම්බවෙන්න එන්න ලු හිටියෙ (මට නම් ඔය දොස්තර ගැනත් එච්චර සුවර් එකක් නැ ) අපරාදේ , මිලියන ගානක අනුගාමිකයින්ගෙ නායකය අපේ එලියන්ත මහත්තයගෙන් බේත් අරගෙන සනීප උනා නම් අපිටත් ඒක කොච්චර ආඩම්බරයක්ද ? අනික ඒලියන්ත මහත්තයටත් බබාගෙත් බබාය කියල අනුගාමිකයො පිරිසක් හදාගන්නත් තිබුනා
බබා තුමාගේ ඒලියන්ත ප්‍රතිකාරය ගැන අදහසක් දෙන්න ඇත්තේ මෙයා වෙන්න ඕනි .
දන්නවනෙ කව්ද කියල ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම පිතිකරුවා සචින් . සචින් කියන්නෙ බාබා තුමාගේ හොඳම අනුගාමිකයෙක් , හැබැයි ඉතින් සචින්ගේ සනීප කරන්න බැරිව තිබුන අසනීපේ බබාතුමාටත් සනීප කරගන්න බැරුව අන්තිමේදි ගොඩ දාගත්තේ එලියන්ත මහත්තයගෙන් , ඉතින් බබාතුමාටත් එලියන්ත මහත්තයව නිර්දේශ කරන එක අහන්නත් දෙයක්ද ?
තම්න්ගෙ වත් , තමන්ගේ ප්‍රභල අනුගාමිකයෙක්ගෙ වත් ලෙඩ හොඳ කරගන්න් බැරි උන බබා තුමාගේ වෙන වෙන සෙල්ලම් නම් ඕනි තරම් තිබිල තියනව . මේ දේවල් අඩංගු වෙන්නෙ බිබිසි නාලිකාවෙන් කරපු පරීෂනාත්මක ලිපියක ( බිබිසි කියන්නෙ අධිරාජ්‍ය වාදී නාලිකාවක් කිය්ල බනින අයට නම් මෙවා පිලිගන්න බැරුව ඇති ) . පහල තියනව ලිපියට ලින්ක් එක ගිහින් බලන්න . මේ ලිපියට අනුව බබාතුමා ලිංගික අපචාර වලට වගේම මිනීමැරුම් වලටත් සම්බන්ඳයි . මරු බබා නේ !
http://www.bbc.co.uk/news/world-south-asia-13153536
බබාතුමාගෙ කොලු කතන්දර ගොඩක් මේ ඔය පහලින් තියන ලිපියේ ත් අඩංගුයි කියවල බලන්න , ඒ විතරක් නෙවෙයි ඔය ලිපියට අදාල බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ බබාගෙ බබා පාට් හෙලි කරන්න තමයි .
http://saibabaexposed.blogspot.com/2006/08/sai-baba-sex-files.html
හැබැයි මේ එක කාරනයකටවත් බබා තුමාට නීතිය ඉදිරියට යන්න වුනේ නැ ඒ ඇයි කියල පහල රූපෙ දැක්කාම තේරෙයි
.මෙයා විතරක් නෙවෙයි ඉන්දියාවෙ ලොකුම ලොක්කො ගොඩ දෙනෙක්ගෙ ආරක්ෂාව නිසා බබාගෙ බබා පාට් ඔක්කොම කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න ඉඩ කඩ ලැබිල තිබුනා( ඉන්දියාවෙ අය විතරක් නම් මදැ අපේ රනිල් මහත්තයත් කිසිම කල් මැරිල්ලක් නැතිව බබා තුමා වල කජු ගහපු එකට ශෝකය පල කරල තිබුනේ ) .
අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු රවට්ටගෙන ජීවත් උන බබා තුමාට අන්තිමේදි ස්වභාව ධර්මයේ නීතියට යටත් වෙන්න සිද්ද උනා . ඒ තමන් වල කජු ගහන වයස කියල බබා තුමා පාරම් බාපු වයසට අවුරුදු 12 කටත් කලින්
ඉන්ටර්නැශනල් මට්ටමට නැතත් මේ වගේ බබා පාට් කාරයො ලංකාවෙත් ඕනි තරම් ඉන්නව . දේශපාලකයෙක්ගේ හා ව්‍යාපාරිකයෙක්ගේ අනුග්‍රහයෙන් බබා පාට් දාන රත්තරන් පෙරෝ ගත්ත උන්නැහේ එයින් එක්කෙනෙක් විතරයි . උන්නැහෙගේ වැඩ කැල්ල මාධ්‍ය ආයතනයක් ලස්සනට එලි කරලත් ඔය යස අගේට ඉන්නෙ . මේ තමයි ඔය බබා පාට් කාරයින්ගේ හැටි . මෙයා විතරක් නෙවෙයි මතකනෙ අර මොකක්ද කන්දෙ උන්නාන්සේ , අර එක පිරිත් වතුර බෝතලෙන් වැවි පිටින් පිරිත් කරපු පොර , එතකොට පත්තර පිටු ගනන් ඇඩ් දාන සාස්තර උන්නාන්සේ, දේව බලයෙන් ලෙඩ සුව කරනවාය කිව්ව ෆාදර් පොර , විශ්ව ශකිතියෙන් ලෙඩ සුව කරපු අය මේ ඔක්කොම එක ගොඩට වැටෙන අය තමා . ඒ විතරක් නෙවෙයි මැච් දිනන්න බොරු සාස්තර කියපු , දැන් ලැජ්ජ නැතුව පෝන් එකෙනුත් සාස්තර කියන අයත් එක්තරා විදිහක බබාල තමයි !
බබාල ගේ බබා පාට් අලට අහුනොවී ජීවත් වෙන එක අපිට බාරයි
මේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ ලිපි දෙකක් එකම දවසෙ ලියපු පලවෙනි වතාව . කලින් ලිපිය ගොඩදෙනෙක්ගෙ අවධානයට ලක්වෙලා තිබුනේ නැ .. මෙතනින් ගිහින් ඒකත් කියවල බලන්න

පට්ටයි. උපරිමයි. මටත් ඔය විකාර පෙන්නන්න බෑ.
ReplyDeleteබබා මැරිච්ච දවසේ මගේ යාළුවෙක්ගේ නෑදෑ කෙනෙක් පස් කන් හැදුවා බං. ඒ ගෑණි එක පාරයි ඉන්දියාවෙ ගිහිං ආවේ...
ReplyDeleteදවස් ගානක් ඉදියා කමෙන්ට් එකක් දාන්න
ReplyDeleteකියල වැඩක් නැ .... මගේ මූන් ගැන පෝස්ට් එකට බඩු පැකට් වගේ (මේකටත් දාල තිබුන කමෙන්ට් ටික නැ )
ReplyDeleteඒලියන්ත වෙද මහත්තයා ඔය ඉන්දියාවෙ සචීන්ලව, යුවිරාජ්ලව එහෙම සනීප කළාට ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ඉවර වෙලා අවසන් තරඟයට දින ගානක් තිබුණත් අපේ ඇන්ජලෝ මැතිව්ස්ව සනීප කරන්න ඉදිරිපත් වුණේ නෑ
ReplyDeleteඒක තමා මචන් මටත් ඕක හිතුනා
ReplyDeleteඅපේ මිනිස්සු හැමදාමත් කලේ බොරු දේවල් පස්සෙ යන එක ....
ReplyDeleteමේ තරම් හොඳ ආගමක් අපිට තියෙද්දි ඇයි කොහේවත් නැති මිත්යාදුෂඨිකයෙක් පස්සෙ යන්නෙ.....
කොහොම උනත් ඔය සායි බබා ගැන වැඩිපුර ඇත්ත පල වෙන්න ගත්තෙ එයාගේ මරණින් පස්සෙ නේද ....
මමත් දැන ගත්තෙ මේ ලඟදි ........
ඔව් ඒකට හෙතු වෙන්න ඇත්තේ මෙයාගෙ පිටුපස හිටිය ඉහල පෙලේ බලවේග වල ශ්කිතිය වෙන්න පුලුවන් . හැබැයි ඔය බිබිසි වාර්ථාව මෙයා ජීවත්ව ඉද්දි සකස් කරපු එකක්
ReplyDeleteහොද ලිපියක් සහො හොර පුජකයන්ගෙ රෙදි ගෑල වෙන්න ලියන්න ඔනෙ බාබා ගෑනනම් මම අවුරුදු 10ත් කලින් දන්නව දිගටම ලියන්න
ReplyDeleteබොහොම ස්තුතියි,බබා හොර තක්කඩියෙක් කියන එක නම් මාත් දැනගෙන හිටිය ඔය අනික් සීන් නම් දැනගත්තේ අහම්ඹෙන් බිබිසි වෙබ් එක බලපු වෙලාවක අහම්ඹෙන් තමයි
ReplyDelete