Skip to main content

Blog Promo ඊමෙල් ලිපිනය මකබැවිය , මෙන්න අලුත් ලිපිනය

 අලුත් බ්ලොග් කරුවන්ට අතදීමක් විදිහට බුවා පටන් ගත්ත Blog Promo ගැන සමහර අය නම් දන්නවාත් ඇති . නොදන්න කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න  පුලුවන් . ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න දීපු ඊ මෙල් ලිපිනය වුනේ buwa7@yahoo.com . බ්‍රවුසරේ ඔටො ලොගින් පිහිටෙන් පාවිච්චි කරපු ඒ  ඊ මේල් ලිපිනයේ මුරපදය අමතකයි (ඔන්න මතක ශක්තියේ තරම ) . වෙන කෙනෙක්  ඊ මෙල් චෙක් කොරන්න ගිහින් ලොගවුට් වුනා වුනාමයි මට ලොග් වෙන්න බැ . රිකවරි වලට දීපු ප්‍රශ්න වල්ට උත්තර ,මතකත් නැ (ශෝක් නේ ) . ඒ නිසා අලුත්  ඊ මේලයක් හැදුවා  ඔන්න ලිපිනය buwa74@yahoo.com . ඕක නම් මුරපදය කොලේක ලියල තියෙන්නෙ ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැ .  බ්ලොග්  ප්‍රමො එක්ක එකතු වෙන්න  කැමති අලුත් බ්ලොග් කරුවන්ට ඔය ලිපිනය භාවිතා කරන්න පුලුවන් . පහුගිය සතිය ඇතුලත කලින් ලිපිනයට  ඊමෙල් කල කෙනෙක් ඉන්නවා නම් සමාවේලා අලුත් ඊමෙල් ලිපිනයට ආයෙමත් ඊමෙලයක් එවන්න . පුලුවන් අය තමන්ගෙ බ්ලොග් අඩවි හරහා බ්ලොග් ප්‍රමෝ වලට සහයක් දෙන්න , පහලින් තියනව කෝඩ් එක


  <a href="http://buwa-blogpromo.blogspot.com/" ><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4rtZK4SesGIsVFMXmmDR3zVvH2g8c14JYh4bpw6_QL6ZE9JjCmEqzui10QoFfMKZxYFqUbZ66nx5NdzsFFGFYdddOMyr3ZCSSmJZtrhiT8yZ2IKe-2aFR128kFY4PekwKi0uO9AG8SqE/s1600/Untitled-1.gif" alt="Blog Promo" title="Blog Promo" width="200" height="120" border="0" /></a>

Comments

  1. Password අමතක වෙනවනම් LastPass install කරගන්න !

    http://sinhala.freesoftwareblog.net/software/lastpass/

    ReplyDelete
  2. ඔන්න දා ගත්ත කරදරේ මගේ බ්ලොග් හතරම දාලද තියෙන්නේ

    ReplyDelete
  3. @Free sw Blog - ප්‍රතිචාරයට ස්තුතියි

    @මාතලන් - තැන්කූ ඇ , කෝ ඉන්න බලන්න අනික් තුන දාලද කියල

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...