පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ....එය එසේ නම් අනික් රටවල තහනම් විඩියෝ මෙසේ වේ!!
පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබේ.
එක්සත් ජාතින්ගේ සැසියෙදී හඬනඟා කිවූ පරිදි අපේ රට
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයයි !!!!
ඒ අනුව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙ පුරවැසියෙකුට පහත විඩියෝව ලඟ තබා ගැනීම තහනම්ය
ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර පුරවැසියාට පහත විඩියෝ පට ලඟ තබා ගැනීම තහනම්ය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබේ.
එක්සත් ජාතින්ගේ සැසියෙදී හඬනඟා කිවූ පරිදි අපේ රට
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයයි !!!!
ඒ අනුව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙ පුරවැසියෙකුට පහත විඩියෝව ලඟ තබා ගැනීම තහනම්ය
ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර පුරවැසියාට පහත විඩියෝ පට ලඟ තබා ගැනීම තහනම්ය
ප්‍රජාතන්ත්‍රවාදයත් දැන් සාපේක්ෂයි වගෙ!
ReplyDeleteප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මිසක් ඒක කොයි වගේ ගුණයක්ද කියල ලංකාවෙ අපි තවම දන්නෙ නෑ. මේ පවතින විදිය ප්‍රජාතාන්ත්‍රවාදීනම් ප්‍රජාතන්ත්‍රවාදය රටකට ජනතාවකට හිතකර එකක් වෙන්න බෑ.
ReplyDeleteඒ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ද මොකක්ද එක නැතිවෙලා ගොඩක් කල් නේ බන්..
ReplyDeleteකවුද කියන්නේ ප්‍රජාචන්ත්‍රවාදේ නැතෙයි කියල. සුපිරියටම තියෙනව. පාළකයන්ට. විනිසුරුත් කටු ලෙව කන එකෙක් වෙන්ට ඇති..
ReplyDeleteමිනිස්සු තමුන්ගේ අයිතිවාසිකම් දන්නෙත් නැහැ පාලකයෝ එවුව දෙන්න උන් දන්නෙත් නැහැනේ.. අපේ රට වැඩ වසම් යුගේ අදහස් වලින් පිරිච්ච මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් වගෙයි..
ReplyDelete@sabith -ඒ වගේ තමයි පේන්නේ
ReplyDelete@outsider - //මේ පවතින විදිය ප්‍රජාතාන්ත්‍රවාදීනම් ප්‍රජාතන්ත්‍රවාදය රටකට ජනතාවකට හිතකර එකක් වෙන්න බෑ// - අනිවා
@chamma - නැතිවෙන්න අපේ රටේ කවමදාවත් එහෙම එකක් තිබුනද කියලත් හිතෙනව
මාතලන් - ඒ අයට කොහොමත් එහෙමනේ , චීනේ උනත් පාලකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය තියනව අපූරුවටම
සරත් - ඒක ඇත්ත , අපේ ගොඩ දෙනෙක් හිතාන ඉන්නෙ මානව හිමිකම් කියන්නේ සුද්දන්ගෙ දෙයක්ය කියලනේ
තව කෙනෙකුගේ දුරකථනයට එබී බැලීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද?
ReplyDeleteමට නම් පිස්සු වගේ!
මෙන්න එයාලගෙ ප්‍රජානත්ත්‍රවාදය. අයෙත් එයාලවම ජන්දෙ දිලා දනවමු. හැම එකාටම කඩේ යන අයට හොද පාඩම්...
ReplyDeleteමේකට කියන්නෙ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියලනේ.ඒකෙ මේවගේ හොද ලක්ෂණ තියනවා.
ReplyDelete1.විකෘති දසුන් ළග තබාගත් කෙනෙකු ඇතුලට යැවීමේ නිදහස.
2.කෙනෙකුගේ දුරකථනයට එබී බැලීමේ නිදහස.
ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය නැතිකිරීමේ නිදහසත් තියෙන්ට එපැයි.
පොලිසීයේ මහතුන්ගේ අමු ගොන් පාට් එකකි. මම ජනාධිපති නම්, මා අදාල පුද්ගලයා කැදවා එම රූප බලා සිනාසී අදාල පුද්ගලයා නිදහස් කරමි. එය ප්‍රතිරූබ වර්ධනයටද හේතු වෙයි!
ReplyDeleteනමුත් තිබුණේ අසභ්‍ය රූප නම් මේ පුද්ගලයා ගැන කිසිදු අනුකම්පාවක් මට ඇති නොවේ.
4 වන දා වෙනකම් රිමාන්ඩ් එකේ සැප ලැබෙන හැඩයි. තැලුම් තෙල් බෝතලයක් වත් කොල්ලට යැව්ව නම්!
ReplyDelete@ජයශ්‍රි - එහෙමද ? මට නම් පෙනුන විදිහට ජයශ්‍රි ට කාලයක් තිබුන පිස්සු ගතිය දැන් හොඳ වේගනයි එන්නෙ , හැරුම් ලක්ෂය අර තරාදිය .. :D
ReplyDelete@රාජ් - ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමේ නිදහස තමයි වැදගත්ම එක :D
@නෝ ෆ්‍රේම් - අසභ්‍ය රූප තිබේදැයි පේන්නටත් ෆෝන් එකට එබී බැලිය යුතුය , පොලිස් කාරයින්ට එසේ කිරීමට හැකියාවක් ඇත්නම් එතනම මානව නිදහසක් නැත
@රැඩිකල් අදහස් - නාථ දෙවියන්ගෙන්වත් ගුලියක් ඉල්ල ගන්න ඕනි , ඒත් සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙක් මේ වගේමිත්‍යා දෘශ්ටික කොල්ලෙකුට උදව් කරන්න කැමතිවෙයි ද මන්ද
පොලිසියට නීති විරෝධී ක්‍රියාවක් වෙනවා යයි විශ්වාස කරනවානම් දුරකතනයක් හෝ පරිගණකයක් බැලිය හැක. නමුත් එවැනි සිදු වීමක් වී නීති විරෝදී කිසිවක් නැතිනම් එම උපංගයේ අයිතිකරුට පොලිසියට විරුද්දව පියවර ගත හැක. පොලිස් නිලධාරියෙක් මට කී පරිදි හොඳ tip එකක් නැතුව මෙවැනි දේට (ඉහත හේතුව නිසා) පොලිසිය අත නොදමයි. අසබ්‍ය ප්‍රකාශන සම්බන්දයෙන් ඉහත කරුණු වල exception තිබිය හැක. නමුත් පරිගණක අපරාධ පනතට අනුව ඉලෙක්ට්‍රොනික මාධ්‍යක අපහාසාත්මක දෙයක් තබා ගැනීම අපරාධයකි.
ReplyDeleteලංකාවේ මේ සම්බන්දයෙන් ඇති නීති හා වෙනෙත් රටක ඇති නීති අතර මහා වෙනසක් නැත. වෙනස ඇත්තේ නිතිය ක්‍රියාත්මක කිරීමේදීය.
බුවා අයියේ මොනව කොරන්ටද විධායක ජනාධිපතිකමේ බලයනෙ.
ReplyDelete