ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට 2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර පල කිරීමේ අවස්ථාවන් ලබා දී නැත . (පහත පලවන රූපයෙන් එම වෙබ් පිටුව එසේ ප්‍රතිචාර වාරණය කර ඇති ආකාරයත් , දෙවන රූපයෙන් , එම වෙබ් අඩවියේ ප්‍රතිචාර පල කල හැකි එහෙත් ප්‍රතිචාර කිසිවක් මෙතෙක් සටහන් නොවූ පිටුවක රුපයකුත් දැක්වේ ) . තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම් එලෙසින්ම සටහන් කිරීමට කවදත් ඉඩ ලබා දුන් සී නිවුස් කතෘ තුමනි ,මේසේ පාඨකයින්ගේ "ප්‍රතිචාර ඵ්ල කිරීමේ අයිතියට" වැට බඳින්නේ . ඔබතුමා බයවෙලා ද?බයකරලාද?
ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා බ්ලොග් කරුවෙකු වශයෙන් මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...


කවුද කැමතිවෙන්නේ lankaenews වලට වෙච්ච සංතෑසිය තමන්ගේ සයිට් එකටත් වෙනවට :D
ReplyDeleteලංකාcනිවුස් කියන්නේ වෙනත් වෙබ් අඩ්විවල පලවන ලිපි දාන 2.50 සයිට් එකක්...
ReplyDelete"තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම්"
ReplyDeleteඑනම් වංක ලෙස පච හැලීම් සහ බොරු විදීම්
පව් අප්පා මල් වංශයා.
ReplyDeleteඅනේ බං මම සී නිව්ස් වලට යන්නෙ සින්ඩියෙ විහිළු කතා අඩු දවසට, ඒකෙ තියන කොමෙන්ටු බලල ආතල් එකක් ගන්න. දැං ඒ ආතල් එකටත් කෙලලද?
ReplyDeleteඒ දෙකම නෙමෙයි උඹ වගේ නැහැදිච්ච උන් දාබ කොමෙන්ට්ස් නිසා. ඌ බෑන් කීන් චූන් ටත් ගේම ඉල්ලන පොර...
ReplyDeleteමාත් ඔය නිවුස් එක බැලුවා. ඔය පහලින් තියෙන හේතුව තමයි ලොක්කා දාල තියෙන්නේ.
ReplyDelete(අති විශාල පාඨක ප‍්‍රතිචාර ප‍්‍රමණයක් ලැබෙමින් පවතින බැවින් පාඨක ප‍්‍රතිචාර දැක්වීම අත්හිටවූ බව කරුණාවෙන් සලකන්න)
සිරාවට මචන් මමත් ඔය ලිපිය කියෙව්වා පස්සේ මොනවා හරි ලියන්න බලද්දි යකෝ කොමෙන්ට් දාන්න විදියක් නෑනේ.ඔය උඩින් දාලා තියන ලිපියේ කියලා තියන කතාවනම් වෑඩක් නෑ,ඕකට මොනවත් කියනවට වඩා හොදයි පු* පොලොවේ ගහන් මෑරෙනවා,අපි ජීවත් වෙන්නේ මේවගේ රටකනේ ඉතින්,
ReplyDeleteමෙහෙම ගියොත් ළඟදීම පචවංශලා පවා ළඟදීම නන්නත්තාර වෙනවා... හත් දෙවියනේ මහින්ද අයියා මොකෝ මේ කුඩ්ඩොත් එක්ක කරන්නේ..
ReplyDeleteඅඩේ මාර සීන් එකනෙ, එතකොට පාඨක ප්‍රතිචාර වැඩි ලිපි වලට කමෙන්ට් වානා .......
ReplyDeleteසී නිවුස් කියන සයිට් එකට එබිකම් කරලම නැහැ මං, ගිහින් බලන්න ඕනෙ
ReplyDeleteප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම ගැන බොහොම කණගාටුයි !
ReplyDeleteප්‍රතිචාර දක්වපු සියලු දෙනාටම බොහොම ස්තුතියි
nathuwa nathuwa....
ReplyDeletemage kathava
C news wala thiyenne WANSA NEWS pamani. Dan comment karanneth e golloma withari
ReplyDelete